SCIENCE

Image result for විද්‍යාවසිතීමේ හැකියාව ඇති ජීවීන් කොටසක් මත විද්‍යාව තුලනය වෙමින් පවතී. විද්‍යාව සමබර නැත. එය 100% සත්‍ය නොවේ. එය මිනිසා විසින් අවසානයක් දක්වා තුලනය කිරීමට උත්සහ දරයි. නමුත් එය තුලනය කිරීමට කිසිදා නොහැකි වනු ඇත. උපතේදී අයකු ක්‍රියා කරන්නේ හැඟීම් හා උත්තේජයන් මතය. නමුත් උපතේ සිට ඹහු ඇස, කණ, දිව, නාසය, සම යන ඉන්ද්‍රීන් මගින් භාහිර ලෝකය ග්‍රහණය කරගනී. එම ඉන්ද්‍රීන් මගින් ග්‍රහනය කරගන්නා ලෝකය මොළය මගින් ප්‍රත්‍යක්ෂ කර ගනී. ඒ ප්‍රත්‍යක්ෂයන් දැනුම නම් වේ. එම ප්‍රත්‍යක්ෂයන්ගේ නිරවද්‍යම යැයි සැලකිය හැකි ප්‍රත්‍යක්ෂයන් විද්‍යාව ලෙස හැදින්වේ. විද්‍යාවේ උපතත් විද්‍යාවේ මරණයත් මිනිස් ශිෂ්ඨාචාරයේ උපතත් මිනිස් ශිශ්ඨාචාරයේ මරණයත් වන්නේය. සමහරක් දෑ මිනිසාගේ ඉන්ද්‍රීය පද්ධතියට ගෝචර නොවේ. ඒවා ඉන්ද්‍රීන් මගින්ම වක්‍රා කාරයෙන් මිනිසා ගෝචර කරගැනීමට උත්සහ දරයි. 20 අඩු හා 20000 වැඩි තරංග අපේ ඉන්ද්‍රීන්ට ගෝචර නොවූවත් විවිද උපක්‍රම භාවිත කර පරිගණකය නම් උපකරණයකින් ඒවා මිනිස් සත්ත්වයා ගෝචර කර ගනී. (සැ.යු.- මනස ඉන්ද්‍රියක් නොව කල්පිතයක් බැවින් එයින් පරිසරය ගෝචර කරගත නොහැක. මෙසේ කළහැකි ලෙස අයකු දකින්නේ අධික භාවනාව නිසා මනස විකෘති වී හෝ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙනි. මෙය මානසික විකෘතියක් මිස යතාර්තය නොවේ.) මෙලෙස විවිධ ක්‍රම මගින් අප ලෝකය ප්‍රත්‍යක්ෂ කරගනී. එම ප්‍රත්‍යක්ෂයන් විද්‍යාව තව තවත් සංවිධානාත්මක කරවයි. නමුත් සිහියේ තබාගතයුතු දෙයක් ඇත. විද්‍යවේදී ද දෙයක් සම්බන්දව මත කිහිපයක් තිබිය හැක. සමහර විට ඒ සියලු මත නිර්වද්‍ය නොවනු ඇත.


A list of the top 10 scientists of all time.

Sir Isaac Newton (1642–1726) Newton was a polymath who made investigations into a whole range of subjects including mathematics, optics, physics, and astronomy. In his Principia Mathematica, published in 1687, he laid the foundations for classical mechanics, explaining law of gravity and the laws of motion.

Louis Pasteur (1822–1895) Pasteur contributed greatly towards the advancement of medical sciences developing cures for rabies, anthrax and other infectious diseases. Also invented the process of pasteurisation to make milk safer to drink. He probably saved more lives than any other person.

GalileoGalileo (1564–1642) Creating one of the first modern telescopes, Galileo revolutionised our understanding of the world, successfully proving the Earth revolves around the Sun and not the other way around. His work Two New Sciences laid the groundwork for the science of Kinetics and strength of materials.

Marie Curie (1867–1934) Polish physicist and chemist. Discovered radiation and helped to apply it in the field of X-ray. She won the Nobel Prize in both Chemistry and Physics.

Albert Einstein (1879–1955) Revolutionised modern physics with his general theory of relativity. He won the Nobel Prize in Physics (1921) for his discovery of the Photoelectric effect, which formed the basis of Quantum Theory.

Charles Darwin (1809–1882) Darwin developed his theory of evolution against a backdrop of disbelief and scepticism. He collected evidence over 20 years, and published his conclusions in On the Origin of Species (1859).

Otto Hahn (1879–1968) Hahn was a German chemist who discovered nuclear fission (1939). He was a pioneering scientist in the field of radio-chemistry, and discovered radioactive elements and nuclear isomerism (1921). He was awarded the Nobel Prize for Chemistry in 1944.

Nikola Tesla (1856–1943) Tesla worked on electro-magnetism and AC current. He is credited with many patents from electricity to radio transmission, and played a key role in the development of modern electricity.

James Clerk Maxwell (1831–1879) Maxwell made great strides in understanding electro-magnetism. His research in electricity and kinetics laid the foundation for quantum physics. Einstein said of Maxwell, “The work of James Clerk Maxwell changed the world forever.”

aristotle

Aristotle (384 BCE–322 BCE) A great early Greek scientist who made many researches in the natural sciences including botany, zoology, physics, astronomy, chemistry, meteorology and geometry.

 

 

 


 මෙහි සඳහන් සියළු කරුණු පහත සඳහන් කර ඇති වෙබ් අඩවි සඳහා අයත් වන බව කාරුණිකව සලකන්න.

 


විද්‍යාව පිළිබදව ඇති උනන්දුව වැඩි කරගැනීමට පහත මාතෘකා ක්ලික් කර කියවා බලන්න…. 


  1. මිහිමත වෙසෙන අමුතු සත්ත්ව වර්ගයන්
  2. ලංකාව මත වෙසෙන කුරුල්ලෝ
  3. සූර්යය කෝෂ භාවිතය
  4. පෙනීම ලබාදෙන නව තාක්ෂණය
  5. ඇයි මේ දේ මෙහෙම වෙන්නේ?
  6. ලංකාවේ මැණික්
  7. සොබාදහමේ සුන්දර මර උගුල්
  8. ශාක ලොව පියාපත් දරන්නා – හොර (Dipterocarpus)
  9. ලේ වැගිරෙන කුඩය – මකර ලේ ගස (Dracaena cinnabari)
  10. කැලේ කොළේ ගහේ වැලේ-ආහාර හැදෙන පුදුම බලේ
  11. ලොව විශාලතම පුෂ්පය – රැෆ්ලේසියා (Rafflesia)
  12. මල් පිපෙන ගල් – ගල් පැළෑටි (Lithops)
  13. මොකක්ද මේ රාස්ප්බෙරි පී.අයි(Raspberry Pi)
  14. ලොව විශාලතම දේවල්
  15. සොයාගැනීම්
  16. චතුර්පාදිකයන් ගේ පරිණාමයට අදාළ සුවිශේෂ සොයාගැනීමක්‌
  17. හෙට ලොව ආශ්චර්යයන්
  18. කෑම වේල රස කරන ‘ක්‍රස්‌ටේසියාවෝ’
  19. ලොව කිසිවකුත් මෙතෙක්‌ අවධානය යොමු නො කළ නව මානයකට පිළිකා ප්‍රතිකාර රැගෙන යන දේශීය අධ්‍යයනයක්‌
  20. රසදිය විෂ වීම් වළක්‌වාගැනීම
  21. කාන්තාව පිරිමින් අභිබවා පෙරට ඒම දෙස සුබවාදීව බලමු

 මූලාශ්‍රය : ඊ – තක්සලාව (www.e-thaksalawa.lk)
විදුසර විද්‍යා සගරාව (www.vidusara.com)
රිවි තරණ සගරාව – රිවිර (www.rivira.lk)

විද්‍යාගාර පරීක්ෂණ සඳහා තොරතුරු දැනගැනීමට පිවිසෙන්න www.gedaravidyagaraya.blogspot.com

 


 Advanced Scientific Experiments for kids ;

  1. Electrostatic Precipitator/Smoke Precipitator

  2. 30kV High Voltage DC Power Supply with Flyback & Cockcroft